පාට පාට බෝතල්
Labels:
මන් ලියපු කවි
✪
1 comment
බාර් එකට ගියාම
පාට පාට බෝතල්
එක එක සයිස් බෝතල්
එක එක ප්‍රයිස් බෝතල්
අපේ සමාජෙත් ඒ වගේ
එක එක පාට මිනිස්සු
සුදු කලු වගේම
හදවත සුදු මූන කලු වගේම
මූන සුදු හදවත කලු මිනිස්සුත්
ඉන්නව
එයාලගෙත් උස කොට වගේම මහත කෙට්ටු
ඒ විතරක් ය එක එක ගනන්
සමහරු පාන් බාගෙ අරගෙන ඒක කන්න පරිප්පුත් නැතුව
සමහරුන්ට තරු පහේ හොටලේ කෑම මිස වෙන කිසිවක් බෑ
මේ හැම දේටම හේතුව සල්ලි
ඇති එකාට නති එකාට නෑම තමයි
දුකටත් එක්ක මමත් ගත්ත
පාට පාට බෝතල් දිහා නොබලම
දුඹුරු පාට බෝතලයක්
මමත් පොඩි මිනිහ
අපිට කොයින්ද පූසො කාසි?
අපි කොහොමද පාට පාට එක එක උස එක එක ප්‍රයිස් බෝතල් වල මිල ගෙවන්නෙ
1 comment
බීම නං එච්චර හොඳ නෑ පුතේ. මචං මට මේල් එකක් දාහං: budhajeewa AT gmail.
Post a Comment