මේ අවුරුද්දේ හොඳම TV SEREIS එක(Breaking bad)

No comment yet
Breaking BAD

Prison break වලට පස්සෙ මන් බලපු TV series  වලින් හොඳම අනර්ගම පට්ට්ටම TV SERIES එක තමයි මේක.

කියන්න දෙයක් නෑ.සීසන් 5ක් කොටස් හැට දෙකක් (62ක්) සතියක් පුරාවට එක හුස්මට බලල ඉවරවෙලා තමයි මන් මේක ලියන්නෙ.

ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් මේ කතාව පුරාවට කියවෙනව.ඒ වගේම මේ කතාවෙ ප්‍රධාන චරිතෙ අනික් කතා වල වගේ සර්ව සාධාරන නෑ.කොහෙත්ම නෑ.

මේ චරිතෙ ආත්මාර්ථකාමියි.අපි ප්‍රධාන චරිතෙන් බලාපොරොත්තු වන හොඳ ගති ගුන එකක්වත් මෙයා ගාව නෑ ඒ වගේම අපි බලාපොරොත්තු වන කිසිම දෙයක් මේ කතාවෙ සිද්ධ වෙන්නෙත් නෑ.බලලම මේ ගැන comment කරන්න අපේ ජීවිතේ අපිට සිද්ධ වුනු දෙයක් වගේ මේ කතාව ජීවිතේට අපිට අමතක වෙන එකක් නෑ.



පහල තියනව මේ කතාවෙ torrent ලින්ක්ස් ටික.

මුලු වෙබ් එකේම තියෙන අඩුම size torrent ලින්ක්ස් ටික තමයි ඔය තියෙන්න.මන් දන්නවනෙ අපි හැමෝටම data ප්‍රශ්න තියන්වනෙ.




Breaking Bad Season 1 (1.03GB)          LINK 1
Breaking bad season 1-2-3  Season1 (1.3GB) , Season 2 (1.91GB) Season 3(1.93GB)         LINK 2
Breaking bad season 4 (1.93GB)        Link 3
Breaking bad season 5 (1.88GB)        LINK4
All Together-8.8GB


All Seosons 19.93GB

එහෙනම් රස විඳින්න

ලින්ක් වශයෙන් දැක්වෙන්න කෙලින්ම Torrent ෆයිලය ඩවුන්ලෝඩ් කරගන්නා ලින්කුවයි එහි විස්තරය අඩංගු නොවේ. විස්තරය සහිතව බාගත කිරීම සඳහා  විස්තරය සහිත ලින්කුව මත CLICK කරන්න