පට්ට APPS 1.Air Call Accept Free

No comment yet
මේක එක්තරා විදිහක පට්ට ඇප් එකක් තමා.අපිට් මේකෙන් පුලුවන් ෆෝන් එක කෙලින්ම කනේම තියල answer කරන්න.දැනට මේක තියෙන්නෙ android වලට විතරයි.

මගෙ ෆෝන් එකේ ටච් එක වැඩ කරන්නෙ නැතුව ගියා දැන් මාස 3කට විතර කලින්.මේ ලඟක් වෙන කන් මන් ඒ ෆෝන් එකෙන් ආපු calls ඔක්කොම answer කරේ මේ app එකෙන් තමා.


ඔන්න එහෙනන් ලින්ක් එක්කම




මෙතනින් කෙලින්ම APK එක download කරගන්න පුලුවන්