ඩොන්ගල් අන්ලොක් කිරිල්ල

3 comments
මේ මාතෘකාව මේ දවස් වල මගේ ජීවිතේ වැඩිපුරම එහෙ මෙහෙ යන මාතෘකාවක්.
මේක එහෙමකට අමාරු දෙයක් නොවුනත් හරියට කරගන්න බැරි උනොත් රු3000ක් 2000ක් දීල ගත්ත ඩොන්ගල් එකට කෙලවෙනව.
හැබැයි මේ මන් කියන දේවල් වලට මන් වග කියන්නෙ නෑ ඕන්න.
ඉස්සෙලම කියන්න යන්නෙ සමාන්ය ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න විදිහ.

මේකට හුඟ දෙනෙක් යොදාගන්නෙ universal  mastercode කියන මෘදුකාංගය, මන් නම් මේක භවිතා කරල තියෙන්නෙ huawei ඩොන්ගල් අන්ලොක් කරන්න විතරයි.

මෙතන IMEI  කියන තැන ඔයාගෙ අංක 15ක් තියෙනIMEI  නම්බර් එක ගහල calculate  කියන තැනින් ක්ලික් කරන්න.

ඊට පස්සෙ පහල තියෙන විදිහට එන තැනින් ඉස්සෙල්ල ගත්ත කෝඩ් එක ඇතුලත් කරන්න.එතකොට ඩොන්ගල් එක සදහටම අන්ලොක්.ඔයාට මේ විදිහට ට්‍රයි කරන්න පුලුවන් වෙන්නෙ 10 පාරක් විතරයි.

මේකට හැබැයි IMEI නම්බර් එක දැනගෙන ඉන්නම වෙනව මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනව මන් ඒක ඊළඟ පෝස්ට් එකේ දානවා.ඒකට IMEI නම්බර් ඕනිම නෑ




3 comments

muzhir October 16, 2012 at 3:23 AM

english please

chinthaka October 16, 2012 at 3:25 AM

for now its sinhala machan

Unknown October 25, 2012 at 5:29 AM

mage ekat unlock karaganna ona:p