wallpaper Clock (වෝල්පේපර් එකේම දුවන ඔරලෝසුවක්)

No comment yet
අපි හැමෝම කැමතියි desktop එක ලස්සනට තියාගන්න.ඒකට හොඳ වැඩක් ගැන තමයි මම මේ කියන්න යන්නෙ.

desktop එකට clock  එකක් දානව නම් gadjet එකක් නැත්නම් වෙනම software එකකින් තමයි දාන්න වෙන්නෙ.ඒ දැම්මත් ඒක වෙනම තියෙන නිසා සමහර වෙලාවට ඒක වදයක් වෙන වෙලාවලුත් තියනව.



ඒත් මේ software එකෙන් wallpaper එක ඇතුලෙම තියෙන clock  එකක් වගේම දිනය මාසය අවුරුද්දත් එක එක විදිහට පෙන්වන ආකාර ගොඩක් තියනව.

පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් මන් පලවෙනි පින්තූරෙ දාල තියෙන විදිහට අදාල software එක download කරගන්න.




ඔන්න screenshot ටිකකුත්





මේක ඕනෑම windows පරිගනකයක වැඩ කරනව

වැඩක් උනා නම් ඒක කියල යන්න.