windows 7 like start menu with windows 8 tiles.(For windows 8)

No comment yet
අලුත් වින්ඩෝව්ස් 8 වල තියෙන ස්ටාට් මෙනු එක සමහර වෙලාවට කරදරයක් වගෙ දැනිල ඇති සමහරුන්ට.ඒකට හේතුව මේක ටච් ස්ක්‍රීන් වලටත් ගැලපෙන ආකරයෙන් හදපු නිසා කියලයි මගේ හැඟීම.

ඒකට මන් පොඩි විසඳුමක් හොයා ගත්තා.මේකෙදි වෙන්නෙ වින්ඩෝව්ස් 7 වල වගේම වම් පැත්තෙ යටට ස්ටාට් මෙනු එක එන එක.හැබැයි මේකෙ තියෙන්නෙ වින්ඩෝව්ස් 8 ස්ටයිල් එක.කව්ද කැමති පරන ස්ටාර්ට්
මෙනු එකකට නේද?


ඒ වගේම මේක හුන්ගක් වෙනස් කම් කරන්න පුලුවන් කැමති පාටට කැමති apps ටික දාල.

මගේ මැශින් එකේ ගත්ත screenshot ටිකකුත් දැම්ම එහෙනන්.


මෙතනින් සයිට් එකට යන්න.

මෙතනින් බා ගන්න


ප.ලි

දැනට මේක වින්ඩෝව්ස් 8 වලට විතරයි



ඔන්න එහෙනන් බා ගන්න.වැඩක් උනා නම් කියල යන්න