කිට් කැට් ඇන්ඩ්‍රොයිඩ්(android new version)
Labels:
android,
TEch
✪
2 comments
ඔන්න දැන් අලුත්ම ආරන්චිය නම් එකෙ නම kit kat කියලයි.මේ ආරන්චිය නම් ටිකක් official වගේ මෙන්න මේ සයිට් එකේ තියෙනව වැඩි විස්තර.LINK LINK 2
අපිට පේන්නෙ නිකන් මේකත් add එකක් වගේ උනත් එහෙම නෑ කියලයි ගූගල් එක නම් කියන්නෙ බැලුවම අපිටත් ඒක පේනව හික් හික්.......
තව දෙයක් මේ කිට් කැට් කෑවහම ඇතුලෙ තෑගිත් තියනව කියලත් මට ආරන්චි.
පහල තියෙන පින්තූරෙන් ඒක සනාත වෙනව.
තෑගි විදිහට දෙන්නෙ google nexus 7 tab එකක් කියල තමයි කියන්නෙ ඒ වගේම play store එකේ apps ගන්න credits එහෙමත් හම්බවෙනවලු.
ලංකාවට මේ කිට් කැට් එනවද නැද්ද කියල නම් තාම හරි ආරංචියක් නෑ ඕං
මෙන්න මෙතන තියනව මේ ගැන විස්තර සහිත වීඩියෝ එකක් ටිකක් විකාර උනත් මේක තමයි ඇත්ත කතන්දරේ දැනට..

තව පෝස්ටුවකින් හමුවෙමු..
2 comments
සමහරු බනිනවා බං ඕකට, නිකං ඇඩ් එකක් වෙනවා කියලා. මම නං කියන්නේ, ගූගල්ලා ඇන්ඩ්‍රොයිඩ් අපිට නිකං දෙනවා නං, උං කොහොම ගානක් හොයාගත්තම අපිට ඇති රුදාව මොකක්ද?
Aniwa machan api ganna oni 4n eka witharai ne
Post a Comment