කරදරකාර toolbar නැත්තට නැති කරමු

No comment yet
toolbar එපා වෙලාද තිත්ත වෙලාද?මටත් එපා වෙලා අපි ඉල්ලන්නෙ නැති හිතුවෙවත් නැති toobar ගොඩාක් බ්‍රවුසර් එක පුරාම තියෙනකොට පනින මල ආය කියල වැඩක් නෑ.

හිතල බැලුවද මේව කොහොමද අපේ බ්‍රවුසර් එකට එන්නෙ කියල?ඒව එන්නෙ අපි install කරන වැඩසටහන් එක්ක.

මීට අවුරුදු 2,3කට කලින් අපිට පුරුදු විදිහටම අපි කරන්නෙ වැඩසටහනක් install කරනකොට next , next, i acceppt කරගෙන යන එකනෙ.
ඔය විදිහට දැන් ගොඩක් වෙබ් සයිට් වලින් ගන්න වැඩසටහන් install කරනකොට accept කරගෙන යනකොට අපිට වැඩක් නැති දේවල් ගොඩක් අපි අපේ පරිගනකයට ඇතුලත් කරගන්නව.අනික් කාරනේ තමයි ගොඩක් තැන් වලදි අපි i do not accept,decline,no වගේ option අපිට පේන්නෙ නැති වෙන්න බොහොම පොඩියට දාල තියෙන්න මුලදිම සැලකිලිමත් උනා නම් මේ කරදරේ නෑ.ඒ උනත් දැනටම වැඩේ අල වෙලා නම් තියෙන්න  පහල තියෙන විදිහට ඒකටත විසඳුමක් තියනව





මෙන්න වැඩසටහන බාගන්න.පහල තියෙන්න screenshot ටිකක්.වැඩ කරන්න හරිම ලේසියි.බ්‍රවුසර් එක chrome එක නම් google account එක sign out වෙලා ඉන්න.

එහෙනන් toolbar කරදර නැති වැඩිපුර add නැති සුන්දර surf පාරක් හැමෝටම දාන්න හැකි වේවා!