වෙඩින් ඇඳුම

1 comment
මේ කියන්න යන්නෙ වෙඩින් එකක් වෙලවෙ අම්ම කෙනෙක් පුතා නිසා වෙච්ච අපහසුතාවක් ගැන


ඔන්න වෙඩින් එකට අම්ම පුතාවත් හොඳට අන්ඳගෙන ගියාලු.වෙඩින් එක පටන් ගත්තට පස්සෙ  පොඩි එකා අම්මගෙන් අහනවලු ඇයි අම්මෙ මනමාලි සුදු පාටින් අඳින්නෙ කියල එතකොට අම්ම කියනව අද මනමාලිගෙ ජීවිතේ තියෙන ලස්සනම දවස මගෙ පුතේ කියල පොඩි එකත් අම්මගෙ උත්තරේට හා කියල ඔලුව වනල කට පියාගෙන ටිකක් වෙලා ඉඳල  
ආයම අහනවලු අම්මෙ ඇය් එතකොට මනමාලය කලු අඳින්නෙ කියල ඒ අම්මට නම්  කියගන්න දෙයක් නැති උනාලු, ඕකට උත්තරේ ඉතින් අපි ඔක්කොම දන්න්වනෙ නේද?

මේක පොඩි කතාවක් පස්සෙ ලොකු කතාවක් ලියනව 

1 comment

Unknown October 25, 2012 at 5:24 AM

hithagena inna hati thamai