Subscribe to:
Post Comments (Atom)
මගේ බ්ලොග් එක මන් මට කැමති මට හිතෙන හැමදේම ලියනව කැමති නම් බලල යන්න...අකමැති නම් එත් බලල යන්න ;) චින්තක
මන් හැමදාම blog බලනව අනිත් එවුනටත් පෙන්වනව මගේම කියල එව්ව 6ක් විතර තියනව හැබැයි ඒවගෙන් ජනප්‍රිය වුනේ ඔෆිස් එක විතරයි මගේ හිතේ තියෙන දේවල් ගොඩයි මන් ඒව ටික ටික මේකට අකුරු කරනව මට පුලුවන් විදිහට වෙලාව තියෙන විදිහට.
මන් මේක පටන් ගත්තෙ 10/14/2012 ආයම මේ ලියන්න ගත්තෙ 2013/8/28 දෙන් දිගටම ලියනව නවත්තන්නෙ නෑ
.ආයම ලියන්නෙ හිස් අහස බ්ලොග් එක බැලුවට පස්සෙ ලියන්නම හිතුන හින්දයි.
මන් ඔය එහෙන් මෙහෙන් අහුලගත්ත අනන් මනන් ටිකක් දාන්නත් හිතන් ඉන්නව
Post a Comment