දුමක් දාන්න
Labels:
මන් ලියපු කවි
✪
3 comments
කොච්චර ගඳක් තිබුනත් මේ දුම් වැටියේඅරගෙන යයි ටික දුරකට දුක මාගේ
උදේ හවස තනි මකනා දුම් වැටියේ
නැතුව කොහොම පුච්චන්නද දුක මාගේ
මන් සිටිනා කොලොම්පුරේ පුන්චි බොඩිමේ
අම්ම හදන තේ එක නෑ පුන්චි බොඩිමේ
උදේ හවස තුන් වරුවට පුන්චි බොඩිමේ
සිගරට් දුම පිරිල ඇතේ පුන්චි බොඩිමේ
දවස පටන් ගන්නට මට බොන්නට ඔනි
උදේ දවල් රෑට කාල එකක් බොන්නට ඔනි
ඔෆිස් එකේ කම්මැලි කම මකන්න ඔනි
නිදගන්න කලින් එකක් බොන්නම ඔනි
සිගරට් එකක අලු වී යයි තනිකම මාගේ
දුමාරයෙන් බොඳ වී යයි දුක ඇති මසිතේ
ඒ එක්කම කලු වී යයි තොලවට මාගේ
ඒ එක්කම නිම වී යයි මුදල ඇති අතේ
කවුරු කොහොම කිව්වත් වස විස ඇත මේ වැටියේ
bio කෙරුවෙ මන් ඒ ගැන නොදන්නව නොවෙයි
එහෙම කියල අත අරින්න මගෙ සිත නොම දෙයි
මේක බලල නොබොන එකා බොනව හෙම නෙවෙයි
බොන්න බොන්න ඇඟට විපත ගෙනෙන දුමාරේ
හෙට අනිද්ද නවත්තන හිතන දුමාරේ
බද්ද හින්ද අහස උසට නැග්ග දුමාරේ
දැනුත් එකක් ගන්න යන්නෙ පහල හොටලේ
"දුම් වැටියක් ගේන්න පහලට යනව මම එහෙනන්"
3 comments
gona kiyala marannaya itin..ha ha.beepiya
Kauru Mona Keewath .....Athal ganna puluwan Kale ....Athal ganin, .........namuth Office time ake rata sigarat beela ..office aka nam gada gassanna epa .....Hariya !!!
@ sri ill try my best
ට්රයි කරන්නන් හොන්දේ
Post a Comment